කලබල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉක්මන; නොසන්සුන්කම; ව්‍යාකූලබව.
වි. ඉක්මන්; කඩිනම්; නොඉවසිලිමත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. agog
2. adj. astir
3. a. fussy
4. a. impatient
5. a. previous