සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1086
කලන්දක
n. squirrel
කලන්දා
කලපාසය
1. n. caliper
2. Che. calipers
3. n. calliper
4. Soc. callipers
කලපු
n. backwaters
කලපු වෙරළ
Geo. lagoon
කලපුව
කලබ
1. n. bundle
2. n. collection
කලබන්ධය
Soc. placenta
කලබල
1. adj. agog
2. adj. astir
3. a. fussy
4. a. impatient
5. a. previous
කලබල ඇති කරනවා
1. vt. agitate
2. vt. kick up
3. vt. raise hell
කලබල කරනවා
1. v. bedevil
2. v. commove
3. vt. confound
4. vt. confuse
5. vt. discompose
6. vt. excite
7. vti. flutter
8. vi. fuss
9. vt. mix-up
10. vt. nonplus
11. vti. rag
12. vti. rattle
13. vt. rile
14. vt. unsettle
15. vt. upset
16. vt. mix up
17. vt. wind up
කලබල කරන්නා
n. agitator
කලබල කළ නොහැකි
a. unflappable
කලබල කාරයා
n. jitterbug
කලබල කොට කරවාගන්නවා
vti. hustle
කලබල කොට වංචා කරනවා
v. bamboozle
කලබල ගතිය
කලබල නැති
1. a. collected
2. a. cool
3. a. deliberate
4. a. easy
5. a. equable
6. a. quiet
7. a. reposeful
8. a. restful
9. a. smooth
10. a. easy going
කලබල නැති බව
n. peace
කලබල නැතිව
adv. coolly
කලබල නොකළ හැකි
කලබල නොවන
1. a. sober
2. a. unflappable
කලබල නොවනබව
කලබල නොවී
int. steady