කලපාසය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. කෝදුවෙන් මැනීමට අසීරු ගෝල හෝ සිලින්ඩරාදි වස්තුවක ඇතුළත හෝ පිටත මැනීමට භාවිත කරන අඬු දෙකකින් යුත් මැනීමේ උපකරණය (=calipers).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. caliper
2. Che. calipers
3. n. calliper
4. Soc. callipers