උපකල්පනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (විශේෂයෙන් ඖෂධ හෝ ආහාර වර්ග) පිළියෙල කිරීම.
2. නා. පරීක්ෂාවට ලක් කරනු වස් හරි යැයි තාවකාලික ව පිළිගනු ලබන මතය; උපකල්පිතය; අභ්‍යුපගමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. යම් අදහසක් තහවුරු වන තුරු නිවැරදිය යි අනුමාන කරන දෙය (සං. උපකල්පන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. assumption