සම්මුතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ව්‍යවහාරය ; පරණ පුරුදු ක්‍රමය.
2. පිළිගැනීම ; අනුමැතිය.
3. ගිවිසුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. acceptance
2. n. accord
3. n. accordance
4. Mng. agreement
5. Soc. compromise
6. n. concordat
7. n. concurrence
8. concurrency
9. n. consent
10. contract
11. n. convention
12. n. covenant
13. n. usage
14. Mng. bilateral contract