ගර්හිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. අවමානයට භාජන වූ; ගර්හාවට පාත්රවූ; නින්දිත.
2. වි. තත්වයෙන් පහත්; ප්රයෝජනයට ගත නොහැකි; භාවිතයෙන් ඉවත් කළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පහත්; නීච/ අසාදු ලෙස සැලකෙන (සං. ගර්හිත)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. condemned
2. a. disgraceful
3. a. disreputable
4. a. low
5. a. mean