අසම්භාව්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විය නොහැකි; සිතාගත නොහැකි.
2. වි. පරස්පර විරෝධී; අන්‍යෝන්‍ය විරුද්ධ.
3. වි. ඒකාන්ත සේ නොසැලකිය හැකි; අනියත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සිදුවේදැයි නොවේදැයි ස්ථිර ව කිව නොහැකි (සං. අසම්භාව්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. conditional
2. adj. contingent
3. a. impossible
4. a. inconceivable
5. a. unlikely