සන්නායකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තාපය, විදුලිය ආදිය ගෙන යාමේ බලය ඇති දෙයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. තාපය, විදුලිය ආදිය සම්ප්‍රේෂණය වන මාධ්‍යය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. cmos
2. n. conductor