සන්නායකතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තාපය, විදුලිය, උත්තේජ ආදිය ගෙන යාමේ හැකියාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. conductivity