සම්භාෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එක් ව කථා කිරීම ; ප්‍රිය කතාව.
2. ප්‍රිය සාදය ; මංගල්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එක් ව කථා කිරීම; ප්‍රීති සාදය (සං. සම්භාෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chat
2. n. colloquy
3. confabulate
4. n. conversation
5. n. dialogue
6. n. interlocution