ඇවැත් දෙසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (විනය.) ඇවතකට හෙවත් භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ දෙකෙහි ශික්ෂා පදයක් හෝ උපසම්පන්නයකු විසින් ඉක්මවනු ලැබීමේ වරදකට පැමිණි භික්ෂුවක් අන් භික්ෂුවක ඉදිරියේ ඒ බව සැලකර සිටිනවා; ආපත්ති දෙසනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vti. confess