සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 650
ඇලෝ-පැලේඩියම්
ඇලෝක්ලසයිට්
Che. alloclasite
ඇලෝපතික වෛද්යය
Soc. allopathy
ඇලෝෆේන්
ඇවගාඩ්රෝ සංඛ්යාව
Che. avogadro number
ඇවටින්
Med. avertin
ඇවටිල්ල
ඇවටිලි කරනවා
vt. deprecate
ඇවටිලි කරන්නා
ඇවත
n. offence
ඇවරෝස්වාදය
Log. averroism
ඇවලයිට්
Che. avalite
ඇවාඩුපුවා බර මිනුම් ක්රමය
Art. avoirdupois weight
ඇවැත
ඇවැත් දෙසනවා
vti. confess
ඇවැස්ම
Soc. obligatory
ඇවැස්ස
1. a. consanguineous
2. a. german
3. a. intimate
ඇවැසි
Mat. required
ඇවැසියාව
Law. necessity
ඇවෑම
1. Soc. ageing
2. Che. aging
3. ageing(aging)
ඇවිටිල්ල
1. n. entreaty
2. n. request
3. n. solicitation
ඇවිටිලි කරනවා
vti. solicit
ඇවිණෙනවා
Civ. hitch
ඇවිද බොහෝ මහන්සි වූ
a. footsore