ඇවැස්ස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ළඟ නෑකම් ඇති; කිට්ටුවෙන් ම ඥාති වූ.
වි. අවශ්ය වූ; අතිශයින් ම වුවමනා වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. consanguineous
2. a. german
3. a. intimate
වි. ළඟ නෑකම් ඇති; කිට්ටුවෙන් ම ඥාති වූ.
වි. අවශ්ය වූ; අතිශයින් ම වුවමනා වූ.
1. a. consanguineous
2. a. german
3. a. intimate