ඇවැත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගරුකටයුතු තැනැත්තා; පූජ්‍යයා; ආයුෂ්මතා; භික්ෂූන් වහන්සේ පිළිබඳ ව කියැවේ.
වි. ගෞරවාර්හ; පූජ්‍ය.