සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4474
සමූර්ජනය
Psy. recruitment
සමූල
සමූලඝාතනය
1. n. annihilation
2. n. holocaust
3. n. massacre
සමූලාභ
Bot. radicellose
සමූලික
Law. basic
සමූලෝත්පාටනය
1. n. eradication
2. n. overkill
සමූහ
1. Soc. collective
2. adj. confederate
3. n. lot
සමූහ ආධාරය
n. block grant
සමූහ කරනවා
vti. group
සමූහ ගතිකය
Soc. group dynamics
සමූහ ගායන
adj. choral
සමූහ ගායනය
n. chorus
සමූහ ගොවිපොළ
Soc. collective farm
සමූහ චින්තනය
සමූහ භාණ්ඩ
සමූහ රක්ෂණය
Eco. group insurance
සමූහ වශයෙන්
adv. jointly
සමූහ වශයෙන් ඝාතනය කරනවා
v. massacre
සමූහ වශයෙන් යෙදුණු
a. collective
සමූහ වශයෙන් සෑදුණු
a. serried
සමූහ වාදී
සමූහ වෙනවා
vti. group
සමූහගායනය
n. choir
සමූහත්වය
n. solidarity