සමෙති

sameti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+ඉ+අ) ගැළපේ; රැස් වේ; සංසිඳවයි; සමාන වේ; හමු වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. සමු, උපසමෙ, සංසිඳීමෙහි +ණෙ+ති) රැස් වෙයි, එක්වෙයි. (පි. 511)

Digital Pāḷi Dictionary