සමුදිත

samudita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සම්මත ; පිළිගත් ; යුක්ත වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සම්මත; පිළිගත්/ හටගත් (සං. සමුදිත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. හටගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. උදාවුනු, මතුවුනු, උනන්දුවුනු, එකාබද්ධවුනු. (පි. 511)

Digital Pāḷi Dictionary