සමුට්ඨහති

samuṭṭhahati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(සං+උ+ඨා+අ) උපදී; හටගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ඨා ගතිනිවුත්තියං, ගති පැවැත්වෙමි+ති) හටගනී. නඟී, උපදී. (පි. 510)

Digital Pāḷi Dictionary