සමුත්තෙජෙති
samuttejeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+උ+තිජ+ණෙ) උත්සාහවත් කරයි; තියුණු කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. තෙජ, නිසානෙ තියුණු කිරීමෙහි +ති) තියුණු කරයි. (පි. 510)
Digital Pāḷi Dictionary
- samuttejeti pr fires up; fills with enthusiasm; excites; stimulates [saṃ + ud + teje + ti]