සමුත්තෙජන

samuttejana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. උත්සාහවත් කිරීම; තියුණු කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. තියුණු කිරීම, මුවහත් කිරීම. (පි. 510)

Digital Pāḷi Dictionary