සමුච්ඡින්න

samucchinna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සහමුලින් ම නසන ලද ; මුලින් ම දුරු කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සහමුලින් නැසූ; සිඳින ලද (පා. සමුච්ඡින්න)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. විනාශ කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. සමුච්ඡෙද කළ, උසුන් මුල් කළ. (පි. 510)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. uprooted

Digital Pāḷi Dictionary