සමුච්ඡින්දති
samucchindati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(සං+උ+ඡිද+අ) උදුරා විනාශ කරයි; සිඳ දමයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ රු. ඡිදි, ද්විද්ධා කරණෙ, දෙපළු කිරීමෙහි +ති) සිඳියි. (පි. 510)
Digital Pāḷi Dictionary
- samucchindati 1 pr cuts off completely; uproots; eradicates; exterminates [saṃ + ud + chinda + ti]
- samucchindati 2 pr (of a rule or law) repeals; abolishes; annuls [saṃ + ud + chinda + ti]