සමුච්ඡෙද
samuccheda
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. විනාශ කිරීම; සිඳ දැමීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මුලොච්ඡෙදනය, මුලිනිදිරීම. (පි. 510)
Digital Pāḷi Dictionary
- samuccheda masc cutting off; uprooting; eradication; extermination [saṃ + ud + √chid > ched + *a]