ශ්‍රැත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අසන ලද ; ශ්‍රවණය කළ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අසන ලද; ශ්‍රවණය කළ (සං. ශ්‍රැත)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. heard
2. st. knowledge
3. a. learned
4. st. learning