සවන
savana
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සර්වඥයන් වහන්සේ.
2. ඇසීමේ ඉන්ද්රිය ; ශ්රවණේන්ද්රිය ; කන.
3. ඇසීම ; ශ්රවණය කිරීම.
4. වර්ණ සය.
1. වි. සවැනි.
2. ශාපකරන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කන; ශ්රවණේන්ද්රිය (පා. සවන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ගලා බැසීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- savana 1.1 nt hearing ability; sense of hearing [√su > sav + *ana]
- savana 1.2 nt hearing (of); listening (to) [√su > sav + *ana]
- savana 2.1 nt flowing; streaming (to) [√su > sav + *ana]
- savana 2.3 nt [√su > sav + *ana]
- savana 2.2 nt sweat; perspiration [√su > sav + *ana]