ගොනුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කිසියම් පිළිවෙලකට රැස්කර තැබූ (ලිපි ආදි) මිටිය; සකස් කළ ගොඩ.
2. නා. කැටිය; මිටිය; ගොඩ; රාශිය; සමූහය.
3. නා. එකිනෙකට ඇති සම්බන්ධය; ගැළපීම.
4. (පාරිභා.) නා. යන්ත්‍රයක එකිනෙකට පූට්ටු කළ කොටස් සමූහය (= assembly).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රාශිය; සමූහය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. catalogue
2. n. collection
3. n. file
4. n. heap
5. Civ. nest