අසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ප්‍රශ්න කරනවා; විමසනවා.
2. ක්‍රි. ශ්‍රවණය කරනවා; සවන් දෙනවා; විමසනවා.
3. ක්‍රි. නාසයෙන් ගඳ සුවඳ දැන ගන්නවා; ආඝ්‍රාණය කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. ask
2. vti. hear
3. v. inquire
4. v. listen