සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 454
අසතුටු කරනවා
vt. displease
අසතුටු බව
අසතුටු වූ
a. dissatisfied
අසතුටුදායක
අසද්ධර්මසේවනය
Log. paganism
අසද්ධර්මසේවියා
Soc. pagan
අසද්භාවී
Log. insincerity
අසදාචාර
අසදෘශ
1. a. dissimilar
2. a. matchless
3. a. nonpareil
4. a. unlike
අසදෘශතාව
අසදෘශභාවය
n. oneness
අසදෘෂ
Med. atypical
අසනවා
අසන්තත
Soc. discontinuous
අසන්තතතාව
Soc. discontinuity
අසන්තතික
Sta. discontinuous
අසන්තතිය
1. discontinuance
2. n. discontinuity
අසන්තුෂ්ට
1. a. discontented
2. a. malcontent
අසන්තුෂ්ට තැනැත්තා
n. malcontent
අසන්තෘප්ත
1. Law. unsatisfied
2. a. unsaturated
අසන්තෘප්ත මේද
අසන්තෘප්ත හයිඩ්රොකාබනයක්
n. olefin
අසන්තෝෂය
1. n. discontent
2. n. discontentment
3. n. grumble
4. n. grumbling
අසන්තෝෂයෙන් සිටින
a. disgruntled