සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 453
අසඥතාව
Soc. unconsciousness
අසත්
1. a. bad
2. non-existent
3. a. unreal
4. a. false
අසත් චර්යාව
අසත්තාව
1. non-existence
2. non-being
අසත්පුරුෂ
අසත්වාදීවීම
n. unrealism
අසත්ය
1. adj. apocryphal
2. a. bastard
3. a. bogus
4. a. erroneous
5. a. fallacious
6. falsifiability
7. a. fictitious
8. a. imaginary
9. a. incorrect
10. a. supposititious
11. a. unfounded
12. a. untrue
13. a. wrong
14. a. false
අසත්ය චෝදනාකිරීම
අසත්ය ප්රකාශය
1. n. canard
2. Law. false statement
අසත්ය ප්රතිවේදනය
Law. false return
අසත්ය වාර්තාව
1. misreport
2. Acc. false return
අසත්ය විස්තර වාර්තාව
Law. false return
අසත්ය සාක්ෂ්යය
Law. perjury
අසත්යකරණය
අසත්යතාව
අසත්යනය
Aes. falsification
අසත්යභාෂී
Log. falsidical
අසත්යයනය
Aes. falsification
අසත්යවාදී
a. untruthful
අසත්යෙක්ෂණය
Aes. falsification
අසත්යේක්ෂණය
අසතුට
n. displeasure
අසතුට පළකිරීමට යෙදෙන වචනයක්
int. pah
අසතුටු
1. adj. cheerless
2. a. displeased
3. a. unhappy