සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 452
අසංවය
අසංවර
a. uncontrolled
අසංවර උත්සවය
n. orgy
අසංවර නැහැදිච්ච මිනිහා
n. yahoo
අසංවර පිරිස
Psy. mob
අසංවර මධුපානෝත්සව
අසංවිධානය
Soc. disorganisation
අසංවිධිත
a. shambolic
අසංවිහිත
Aes. disorganized
අසංවේදකරණය
Med. desensitization
අසංවේද්යතාව
Psy. insensibility
අසංවේද්යු
අසංවේදීතාව
අසංශෝධිත
a. uncorrected
අසංෂිප්ත
අසංස්කෘත
1. a. crude
2. plebeian
3. a. unpolished
4. Aes. unrefined
අසංස්කෘතිය
n. paganism
අසංස්ථිත
Log. inconsistent
අසංස්ථිතතාව
Log. inconsistency
අසංස්ථිතික
Law. unconstitutional
අසංස්ථිතිකත්වය
Law. unconstitutionality
අසංස්ථිතිය
Psy. inconsistency
අසංස්ථීතික
අසක්නුවත්තාව
Law. incompetence