අසංශෝධිත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. පිරිසිදු නොකළ; ශුද්ධ නොකරන ලද.
2. වි. වැරදි අස් කිරීමෙන් සංශෝධනය නොකරන ලද.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. uncorrected
1. වි. පිරිසිදු නොකළ; ශුද්ධ නොකරන ලද.
2. වි. වැරදි අස් කිරීමෙන් සංශෝධනය නොකරන ලද.
a. uncorrected