සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 451
අසංජානනීය
අසංඥ
a. unconscious
අසංඥතාව
Psy. agnosia
අසංඥුතාව
අසංඥෙය
1. Law. unconscious
2. non-cognizable
අසංතතිකතාව
අසංතුලනය
Mat. unbalance
අසංතුලිත
Aes. unbalanced
අසංතෘප්ත
a. unrewarding
අසංදිග්ධ
a. unambiguous
අසංභ්රමය
n. sang-froid
අසංමතිය
n. dissent
අසංයත
a. unrestrained
අසංයමය
Log. incontinence
අසංයුක්ත
1. a. unattached
2. a. unconnected
3. non-syngamic
අසංයුක්තක
අසංයුජ
අසංයෝගාණුව
1. azygosperm
2. Bot. azygospore
අසංයෝගියා
අසංරක්ෂණත්වය
Med. anaphylaxis
අසංරක්ෂත්වය
Che. anaphylaxis
අසංරක්ෂිත
adj. anaphylactic
අසංරක්ෂිත ප්රහාරය
Med. anaphylactic shock
අසංරුද්ධ
Phy. unconstrained