අසංයත

asaṃyata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොහික්මුණු; සංවර නොවූ; අවිනීත; අසංයම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සඤ්ඤත නොවන, සංයම රහිත. (පි. 111)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. unrestrained

Digital Pāḷi Dictionary