අසංඥ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. (අභි.) සංඥා (නාමස්කන්ධය) නැති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සඤ්ඤා (නාමස්කන්ධය) නැති (පා. අසඤ්ඤ සං. අසංඥ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. unconscious