සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 455
අසන්ද
Soc. azande
අසන්දිෂ්ට
Law. uncommunicated
අසන්ධාන
අසන්නද්ධ
a. unarmed
අසන්නා
Ele. listener
අසන්නායකය
අසන්නිවේදනය
අසනි නිවාරකය
අසනීප
අසනීප ගති ඇති
අසනීප දීමනා
Law. sickness benefit
අසනීප වී විභාගයට පෙනී නොසිටි සරසවි සිසුවකුට දෙන සහතිකය
අසනීප වී විභාගයට පෙනී නොසිටි සිසුවකුට දෙන සහතිකය
අසනීප වීම
n. break
අසනීප වුවත් එක තැනකට වී නොසිටින
අසනීප වූ
a. sick
අසනීප වෙනවා
v. ail
අසනීපකාරයා
n. patient
අසනීපගතිය
අසනීපය
1. n. ail
2. n. ailment
3. n. disease
4. ill-health
5. n. illness
6. n. sickness
7. n. ill health
අසනීපයෙන් පසුවන
a. ailing
අසනීපයෙන් සිටින
අසනු
int. hark