සුඛිත

sukhita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සැප ඇත්තා වූ ; සුවයට පත් ; ප්‍රීතිමත්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැපවත්; සියලු දෙයින් පරිපූර්ණ (පා. සං. සුඛිත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ප්‍රීතිමත්; සුවපත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. සුවපත්වන ලද. (පි. 527)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. blessed
2. a. happy
3. Aes. healthy

Digital Pāḷi Dictionary