බුද්ධදත්ත පාලි අකාරාදිය – 761
සුඛප්පත්ත
3. සැපයට පත්.
සුඛභාගිය
3. සැප එළවන.
සුඛයානක
න. පහසුදෙන වාහනය.
සුඛවිපාක
3. සැප විපාක ඇති; පු. සැප විපාකය.
සුඛවිහරණ
න. සැපසේ විසීම.
සුඛවිහාරී
3. සැපසේ වසන්නා.
සුඛසම්ඵස්ස
3. මෘදු ස්පර්ශ ඇති.
සුඛසම්මත
3. එසේ පිළිගත්; සැපයැයි සම්මත වූ.
සුඛායති
න. ා සැප විඳී; සුවපත් වේ.
සුඛාවහ
3. සැප ගෙනදෙන.
සුඛිත
3. ප්රීතිමත්; සුවපත්.
සුඛී
3. සැප ඇත්තා; සුවපත් පුද්ගලයා.
සුඛුද්රය
සැප ගෙනදෙන.
3. සැප ගෙනදෙන.
සුඛුම
3. අර්ථයෙන් ගැඹුරු වූ; තියුණු; සියුම්.
සුඛුමත්ත
න. සියුම් බව.
සුඛුමාල
3. මොලොක්; සියුමැලි; සුවසේ වැඩුණු.
සුඛුමාලතා
ඉ. සියුමැලි බව.
සුඛෙති
(සු+ඛනු+ණෙ) ප්රීතිමත් කරයි; සුවපත් කරයි.
සුඛෙධිත
3. සුවසේ වැඩුණු.
සුඛෙසී
3. සැප සොයන්නා.
සුගත
3. මනාසේ ගිය; යහපත් ගමන් ඇති.
සුගතංගුල
න. බෞද්ධයන් පිළිගත් අඟල.
සුගතාලය
පු. පිළිම ගෙය; බුද්ධ ලීලාව; බුදුන් වසන තැන.
සුගති
3. ධර්මිෂ්ටයා; මනා පැවතුම් ඇත්තා; ඉ. සැපැති භවය; සුගතිය.