සුගත
sugata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බුදුරජාණන් වහන්සේ ; බුදුරජ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. මනාසේ ගිය; යහපත් ගමන් ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. යහපත් ගමන් ඇත්තා, බුදුරජ. (පි. 527)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. buddha
Digital Pāḷi Dictionary
- sugata 1 adj faring well; going well; doing well; fortunate; who has reached the destination [su + √gam + ta]
- sugata 2 masc Accomplished One; Fortunate One; epithet of the Buddha [su + √gam + ta]
- sugata 3 adj standard; commonly accepted; (comm) indication that a given measure is to be multiplied by three [su + √gam + ta]