සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4732

සුඛෝපභෝග භාණ්ඩ

luxuries

සුඛෝපභෝගී

1. a. luxe
2. a. luxurious
3. Soc. luxury
4. a. plushy
5. a. ritzy

සුඛෝපභෝගී භාණ්ඩ

Eco. luxuries

සුඛෝපයෝගී විද්‍යාව

ergonomics

සුගත

st. buddha

සුගත්

st. buddha

සුගති

st. heaven

සුගතිඳු

st. buddha

සුගන්ධ අඩංගු කුඩා කුප්පිය

n. vinaigrette

සුගන්ධ ද්‍රව්‍යය

n. spice

සුගන්ධ ද්‍රව්‍යයක්

n. allspice

සුගන්ධය

1. n. perfume
2. n. redolence
3. scent

සුගන්ධවත් තිත්ත පොත්තක්

n. angostura

සුගන්ධී

1. a. balmy
2. a. fragrant
3. a. redolent
4. a. savoury
5. a. scented
6. a. sweet-scented
7. Bot. odoratus

සුගම

1. adj. accessible
2. adj. assimilable
3. facile
4. a. simple
5. a. understandable

සුගම මුදල්

Eco. cheap money

සුගමතාව

intelligibility

සුගමීකරණය

simplification

සුඝටිත

a. symmetrical

සුඟු

1. st. heap
2. st. little

සුචකය

Ele. pointer

සුචක්‍රිකය

euform

සුචරිතය

n. virtue

සුචරිතවාදී

puritanical