සුඛෝපභෝගී

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සැප විඳීමට අවශ්‍ය; සැප පිණිස භාවිත කරන

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. luxe
2. a. luxurious
3. Soc. luxury
4. a. plushy
5. a. ritzy