සුගන්ධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යහපත් ගන්ධය ; මනා සුවඳ.
2. සුවඳවත් ද්රව්යය ; සුවඳ දෑ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මනා සුවඳ; යහපත් ගන්ධය (පා. සං. සුගන්ධ)
1. නා. යහපත් ගන්ධය ; මනා සුවඳ.
2. සුවඳවත් ද්රව්යය ; සුවඳ දෑ.
නා. මනා සුවඳ; යහපත් ගන්ධය (පා. සං. සුගන්ධ)