සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4733

සුචල

1. agile
2. Ele. movable

සුචලන

Che. variant

සුචලන ( adj )

variant

සුචලන අංකය

1. Che. variance
2. Phy. degree of freedom

සුචලනය

1. Che. freedom
2. Che. variant

සුචලනය ( n )

variant

සුචල්‍ය

Aes. agile

සුචල්‍යතාව

Aes. agility

සුචාරිත්‍රය

Law. etiquette

සුචි අංකය

Acc. index number

සුචිකරණය

indexing

සුචිකාරක

indexer

සුචිකාර්ය

Wea. plastic

සුචිකාර්යතාව

Wea. plasticity

සුචිගතකිරීම

Soc. indexing

සුචිත්‍රිත

graphic

සුචිය

Acc. index

සුචිර

st. long time

සුජනක

eugenic

සුජනක විද්‍යාව

n. eugenics

සුජනන විද්‍යාව

Sta. eugenics

සුජාත

Psy. legitimate

සුජාත කරනවා

Law. legitimise

සුජාතක

Soc. legitimate