සුඛුම
sukhuma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සියුම් ; සූක්ෂ්ම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අර්ථයෙන් ගැඹුරු වූ; තියුණු; සියුම්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සූක්ෂම, සියුම්දෙය, අල්පාර්ථයෙහි. (පි. 527)
Digital Pāḷi Dictionary
- sukhuma 1 adj fine; subtle; refined
- sukhuma 2 adj fine quality; exquisite