හෘදයාබාධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රුධිර ධාවනය පිළිබඳ හෘදයේ ඇති වන අමාරුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රුධිර ධාවනය සම්බන්ධ ව හෘදයේ ඇති වන ආබාධය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. heart disease