සන්තානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චිත්තය ; සිත.
2. දරු මුනුපුරු පරපුර.
3. මිත්‍ර සම්බන්ධය.
4. රාශිය ; සමූහය.
5. දිව්‍ය වෘක්ෂයක නම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිත (පා. සං. සන්තාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. concatenation
2. n. continuity
3. n. continuum
4. n. cycle
5. n. family
6. n. heart
7. n. mind
8. n. succession