හිද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හද බ.
2. සිත ; චිත්තය.
3. පොකුණ.
4. එළිමහන ; ඉස්තෝප්පුව.
5. ඉදිකටුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. heart
2. n. needle