ළපැත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පපුව ; ළය ; හෘදය ප්‍රදේශය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පපුව; හෘදය ප්‍රදේශය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bosom
2. n. breast
3. n. chest
4. n. heart