උදුන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තෙල්, ගෑස් හෝ විදුලි බලයෙන් ක්‍රියා කරවන ලිප.
2. නා. ලෝහ උණු කරන භාජනය; කෝව; (කෝව තබන) අඟුරු කබල.
3. නා. පෝරණුව; ගිනි උදුන; ඌෂ්මකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ළිප; ඌෂ්මකය (පා. උද්ධන සං. උද්ධාන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cooker
2. n. furnace
3. n. hearth
4. n. incinerator
5. n. oven
6. Phy. stove