වේගවත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඉක්මන් ගමන් ඇති ; ශීඝ්ර
2. උච්ච ස්වරයෙන් කරන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. cracking
2. a. dynamic
3. a. fleet
4. a. furious
5. a. heated
6. a. impassioned
7. a. intense
8. a. lively
9. a. powerful
10. a. speedy
11. a. strong
12. a. swift
13. a. vehement
14. wing-footed