සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4197
වේගයෙන් යාම
n. impetuosity
වේගයෙන් වතුර පුරවනවා
vti. flush
වේගයෙන් වායුව හරහා යන දෙයකින් නැගෙන ඝර්ෂණ ශබ්දය
n. whiz
වේගයෙන් වැටෙන වැස්ස
n. gust
වේගයෙන් වැඩෙනවා
n. burgeon
වේගයෙන් වැදී ආපසු
වේගයෙන් වැදී ආපසු පනිනවා
v. bounce
වේගයෙන් විසි කරනවා
vti. fling
වේගයෙන් විහිදුවනවා
vti. spurt
වේගයෙන් වීසිකරනවා
vt. shoot
වේගයෙන් සිදුවන
වේගයෙන් සිදුවෙනවා
vti. burst
වේගයෙන් සුළං හමනවා
vti. storm
වේගයෙන් සෙලවෙනවා
vt. reel
වේගයෙන් හැපීම
n. dash
වේගයෙන් හැපීම නිසා එක තුළ එක හිරවෙනවා
vti. telescope
වේගයෙන් හැපෙනවා
vi. collide
වේගයෙන් හෙළනවා
වේගවත්
1. adj. cracking
2. a. dynamic
3. a. fleet
4. a. furious
5. a. heated
6. a. impassioned
7. a. intense
8. a. lively
9. a. powerful
10. a. speedy
11. a. strong
12. a. swift
13. a. vehement
14. wing-footed
වේගවත් ඉල්ලීම
n. demand
වේගවත් කරන
adj. acceleratory
වේගවත් ගමන
1. n. flight
2. n. quick march
වේගවත් ඝට්ටනය
n. concussion
වේගවත් නැටුම
n. fling